පාන්පිටි කිලෝවක තොග මිල
රුපියල් 85 කින් පහතට.
අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආනයනික තිරිගු පිටි කිලෝවක තොග මිල මිල රු85කින් පහත දමා තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව පාන් පිටි කිලෝවක් සදහා මෙතෙක් පැවති රුපියල් 375 ක තොග මිල රුපියල් 290 දක්වා පහත යයි.