පාන්පිටි කිලෝවක මිල රුපියල් 25 කින් පහතට. නව මිල රුපියල් 265 යි.

0
187

පාන්පිටි කිලෝවක මිල
රුපියල් 25 කින් පහතට.
නව මිල රුපියල් 265 යි.


ආනයනික තිරිඟුපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 25 කින් පහත දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

ඒ අනුව තිරිගු පිටි කිලෝවක නව මිල රුපියල් 265 කි.

පසුගිය සතියේ ද තිරිගුපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 85 කින් පහත දමා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − six =