News පාන් රාත්තලක් අද සිට රුපියල් 300 යි. By Editor - September 3, 2022 0 565 Facebook Twitter Pinterest WhatsApp පාන් රාත්තලක් අද සිටරුපියල් 300 යි. ග්‍රෑම් 450 පාන් රාත්තලක මිල අද සිට රුපියල් 300 ක් දක්වා ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.