පාසල් පෙළ පොත් මුද්රණයට ඉන්දියාවෙන් ණයක් ඉල්ලයි..!

0
131

පාසල් පෙළ පොත් මුද්රණයට
ඉන්දියාවෙන් ණයක් ඉල්ලයි..!


2023 වසර සදහා අවශ්‍ය පාසල් පෙළ පොත් මුද්රණය සදහා ඉන්දියාවෙන් ණය පහසුකමක් ලබා ගැනීමට රජය බලාපොරොත්තු වන බව වාර්තා වේ.

ඉන්දීය ණය පහසුකම් යටතේ පෙළ පොත් මුද්රණය සදහා අවශ්‍ය කඩදාසි සහ තීන්ත ආනයය කිරීමට රජය සූදානම් වන බව අධ්‍යාපන අමාත්‍යවරයාද ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × four =