පාස්කු නඩුවෙන්
බදියුදීන් නිදහස්..!
පස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායමට ආධාර අනුබල දී ඇති බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ගොනු කර තිබුණු නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මුදා හැරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබේ.
අදාල චෝදනා ඔප්පු කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් මෙහේ ඔහු මුදා හැර තිබේ.