පාස්කු නඩු 108 කින්
ජනාධිපති නිදහස් කරයි..!
පාස්කු වින්දිතයන් විසින්, පාස්කු ප්‍රහාරය සිද්ධවන අවස්ථාවේ රටේ අග්‍රාමාත්‍යවරයාව සිටි, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා තිබෙන නඩු 108 කින් ඔහු නිදහස් කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට හිමිවන මුක්තියට යටත්ව මේ නියෝගය ලබා දුන් බව අධිකරණය කියයි.