“පාස්කු ප්‍රහාරයේ
මහමොළකරුවන් සොයා
දඩුවම් කළ යුතුයි..!”
හරීන් සහ මනූෂ.
පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට හවුල් වූ සියල්ලන් වහා අත්අඩංගුවට ගෙන ඔවුන් නීතිය හමුවට ගෙන ආ යුතු බව මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු යන අමාත්‍යවරු පවසති.
චැනල් ෆෝ නාලිකාව, අද දිනයේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනක් විකාශය කිරීමට නියමිත අතර, ඒ සමග, පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් පිළිබදව කතාබවහක් නැවතත් සමාජය තුළ ගොඩ නැගී තිබේ.
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරු විසින් නිකුත් කර තිබෙන නිවේදනය පහතින්.

