පාස්පෝර්ට් දෙකයි.
ඩයනාට විදෙස් ගමන් තහනමක්.

0
816

පාස්පෝර්ට් දෙකයි.
ඩයනාට විදෙස් ගමන් තහනමක්.


ආගමන විගමන පනත උල්ලංඝණය කරමින් ගුවන් ගමන් බලපත්‍ර දෙකක් තමන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවීමට අධිකරණය නියෝග කර තිබේ.

මෙම විදෙස් ගමන් තහනම නොවැම්බර් මාසයේ 17වන දා දක්වා බලපැවැත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + 16 =