පැතුම් කර්නර් අත්අඩංගුවට.
සමාජ කි‍්‍රයාකාරිකයෙකු වන පැතුම් කර්නර් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය ජූලි 13 වන දා පාර්ලිමේන්තු වටරවුම ආසන්නයේ පැවති විරෝධතාවය සම්බන්ධයෙනි.
කොළඹ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.