පැය දෙකයි මිනිත්තු 15 ක විදුලිය කප්පාදුව දෙසැම්බර් 15 දක්වා ක්‍රියාත්මකයි.

0
83

පැය දෙකයි මිනිත්තු 15 ක
විදුලිය කප්පාදුව දෙසැම්බර් 15 දක්වා
ක්‍රියාත්මකයි.

ඇල්ල සංචාරක කලාපය සදහ දකුණේ සංචාරක කලාප රාත්‍රියේ ක්‍රියාත්මක වන විදුලිය කප්පාදුවෙන් නිදහස් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාන්චන විජේසේකර මහතා පවසයි.

ඉහත සදහන් කර තිබෙන සංචාරක කලාප සදහා ද දහවල් පැයක විදුලිය කප්පාදුව ක්‍රියාත්මක වේ.

එම කලාප හැරුණු කොට රටේ අනෙකුත් ප්‍රදේශවල පැය දෙකයි මිනිත්තු පහළොවක දෛනික විදුලි කප්පාදුව දෙසැම්බර් මාසයේ 15 වන දා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 + 11 =