‘පිටි කිලෝව රුපියල් 250 දක්වා අඩු කලොත් පාන් මිල අඩුකරනවා..!’ බේකරි හිමියන්ගේ සංගමය.

0
87

‘රු. 84.50ට තිබුණු පිටි කිලෝව රු. 420ට වැඩි වුණා.
මේ අඩු කරන ගණන මදි.
පිටි කිලෝව රුපියල් 250 දක්වා අඩු කලොත්
පාන් මිල අඩුකරනවා..!’
බේකරි හිමියන්ගේ සංගමය.


පිටි මිල යම් පමණකට අඩු කර තිබුණත් පාන් මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

පාන් පිටි මිල එක් වරම රුපියල් 420 දක්වා වැඩි විය. එසේ වැඩි වූයේ රුපියල් 84.50 ට තිබුණු පිටි කිලෝවයි. එසේ දැවැන්ත ලෙස මිල ඉහළ ගිය පාන් පිටි මිල මේ වන විට යම් තරමකට පහත වැටී තිබුණත් පිටි කිලෝව රුපියල් 250 දක්වා පහත දමන තුරු පාන් මිල අඩු කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 − 9 =