පියත් නිකේශලට
මැර ප්‍රහාරයක්..!
ජන අරගල ව්‍යාපාරයේ මුල්පෙළ ක්‍රියාධරයෙකු වූ පියත් නිකේශල, මේ වන විට මැරයන්ගේ පහරදීමකට ලක්ව රෝහල්ගතකර ඇති බව වාර්තා වේ.
පහරදීම සිදුකර ඇත්තේ, කඩුවෙල, නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු කණ්ඩායමක් විසිනි.