පිල්ලෙයාන්ගේ පක්ෂ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා නාමල්.

0
186

පිල්ලෙයාන්ගේ පක්ෂ සමුළුවේ
ප්‍රධාන ආරාධිතයා නාමල්.

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවල් පිල්ලෙයාන් විසින් නායකත්වය දෙනු ලබන ටී.එම්.වී.පී පක්ෂයේ මහ සමුළුව ඊයේ දිනයේ දී මඩකලපුව දේවනායගම් ශාලාවේ දී පැවති අතර සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහභාගී වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + 16 =