පුංචි ඡන්දයට නාමයෝජනා කැදවීමේ ගැසට් නිවේදනය හෙට නිකුත් කරයි…!

0
199

පුංචි ඡන්දයට
නාමයෝජනා කැදවීමේ
ගැසට් නිවේදනය
හෙට නිකුත් කරයි…!

පලාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා කැදවීමේ ගැසට් නිවේදනය හෙට දිනයේ දී නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරමින් සිටින බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කරයි.

මැතිවරණය සදහා රුපියල් බිලියන දහයක මුදලක් වැයවනු ඇතැයි ගණන් බලා තිබුනද එම වියදම රුපියල් බිලියන අට දක්වා පහත දමා ගැනීම වෙනුවෙන් මැතිවරණ කොමිසම වෙහෙසෙමින් සිටින බවද පුවත්පත පවසයි.

මාර්තු පහළොස්වනදාට පෙර පුංචි ඡන්දය පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා තහවුරු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × one =