පුංචි ඡන්දෙට සල්ලි හරි..! මැතිවරණ කොමිසම කියයි.

0
194

පුංචි ඡන්දෙට
සල්ලි හරි..!
මැතිවරණ කොමිසම කියයි.


පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් අවශ්‍ය අවස්ථාවලදී ලබා දීමට මහාභාණ්ඩාගාර නිළධාරීන් එකග වූ බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දිවයින පුවත්පත සමග පවසා තිබේ.

පසුගිය එකොළොස්වනදා මැතිවරණ කොමිසමේ නිළධාරීන් සහ සහ මහාභාණ්ඩාගාර නිළධාරීන් අතර පැවති සාකච්ඡාවකට පසුව මහාභාණ්ඩාර නිළධාරීන් මේ බව දැනුම් දී තිබේ.

මැතිවරණයක් පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ ගැටළුවක් මේ මොහොතේ පවතින බැවින් මැතිවරණය කල් දැමිය යුතුව ඇතැයි විවිධ පාර්ශ්ව විසින් මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 − 5 =