පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවරාගෙන තිබුණු උතුරේ අක්කර 229 ක් නැවත මුල් හිමිකරුවන්ට ලබා දෙන ලෙස ජනපති නියෝග කරයි.

0
129

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පවරාගෙන තිබුණු
උතුරේ අක්කර 229 ක් නැවත මුල් හිමිකරුවන්ට ලබා දෙන ලෙස
ජනපති නියෝග කරයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පවරාගෙන තිබුණු මුලතිව් තන්නිමුරුප්පු ප්‍රදේශයේ ඉඩම් අක්කර 229 ක් නැවත එම ඉඩම්වල මුල් හිමිකරුවන්ට ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

අදාල ඉඩම කුරුන්දිමලේ විහාරස්ථානයේ බටහිර මායිමේ පිහිටා ඇති බව පැවසේ.

උතුරේ ගොවියන්ගෙන් අත්පත්කරගන්නා ලද අදාල භූමියේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය කාලය ත-ුළ උත්සාහ දරා තිබුණු අතර ඊට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබුණු බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 3 =