News පෙට්‍රල් ලීටරයක් රුපියල් 40 කින් පහතට. By Editor - October 1, 2022 0 189 Facebook Twitter Pinterest WhatsApp පෙට්‍රල් ලීටරයක්රුපියල් 40 කින් පහතට. අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30 කින් පහත දැමීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.