පෙට්‍රල් සිහ ඩීසල් මිල නොසෙල් වේ. භූමිතෙල් මිල අඩු වේ.

0
277

පෙට්‍රල් සිහ ඩීසල් මිල නොසෙල් වේ.
භූමිතෙල් මිල අඩු වේ.


අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි භූමිතෙල් මිල ගණන් පහත දමා ඇති බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටයක මිල රුපියල් පනහකින් පහත දමා ඇති අතර ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 134කින් පහත දමා තිබේ.

නව මිල ගණන් පහත වගුවේ දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + sixteen =