News පෙරළුෑ D.A. රාජපක්ෂ පිළිරුව නාමල්ලා අද විවෘත කරයි. By Editor - November 6, 2022 0 302 Facebook Twitter Pinterest WhatsApp පෙරළුෑ D.A. රාජපක්ෂ පිළිරුවනාමල්ලා අද විවෘත කරයි. පසුගිය මැයි නම වන දා පැන නැගුණු ජන අරගලයේ දී පෙරලා දමන ලද D.A. රාජපක්ෂ ප‍්‍රතිමාව ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව අද දිනයේ දී යළිත් විවෘත කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.