පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයාට පහර දීමේ සිද්ධිය; සිසුන් දොළහකගේ ශිෂ්‍ය භාවය අහෝසි කරයි.

0
127

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ
හිටපු උපකුලපතිවරයාට පහර දීමේ සිද්ධිය;
සිසුන් දොළහකගේ ශිෂ්‍ය භාවය අහෝසි කරයි.


පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය අතුල සේනාරත්න සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධිය මත විශ්ව විද්‍යාල සිසුන් දොළොස් දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසිකිරීමට විශ්ව විද්‍යාල අධිකාරිය තීරණය කර තිබේ.

මෙසේ සිසුන් දොළොසකගේ ශිෂ්‍යභාවය අහෝසි කර තිබෙන්නේ පරීක්ෂණ අවසන් වන තෙක් බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − four =