News පේලේ සමුගනී. By Editor - December 30, 2022 0 233 Facebook Twitter Pinterest WhatsApp පේලේසමුගනී. එදා මෙදාතුර ලොව බිහිවූ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන පේලේ මියගිය පුවත ජාත්‍යන්තර මාධ්‍ය කරයි. පේලේ බ්‍රසීලයට තෙවරක් පාපන්දු ලෝක කුසලානය දිනා දීමට සමත් වූවේ ය. ඒ, 1958, 1962 සහ 1970 යන වසරවලදී ය.