පොල්පිතිගම සමුපකාර ඡන්දයෙන්
ජවිපෙට අති විශිෂ්ඨ ජයග්‍රහණයක්..!
පොල්පිතිගම සමුකපාර ඡන්දයෙන් ජනතා විමුක්ති පෙරමුණ විශිෂ්ඨ ලෙස ජයගෙන ඇති බව වාර්තා වේ.
නියෝජිතයන් 134 දෙනෙකු තෝරා ගැනීම සදහා පැවති ඡන්ද විමසීමේ දී ජනතා විමුක්තිපෙරමුණෙන් ඉදිරිපත් වුණු නියෝජිතයන් 94 දෙනෙකු තේරී පත්ව තිබේ.
සමගි ජන බලවේගය නියෝජනය කරමින් නියෝජිතයන් 20 දෙනෙකු- තේරී පත් ව ඇති අතර පොහොට්ටු පක්ෂයෙන් නියෝජිතයන් 16 දෙනෙකු තේරී පත්ව තිබේ.