පොලිස්පති මාර්තු 20 විශ්‍රාම යයි. පුරප්පාඩුවට තුන්කොන් සටනක්.

0
657

පොලිස්පති මාර්තු 20 විශ්‍රාම යයි.
පුරප්පාඩුවට තුන්කොන් සටනක්.

වත්මන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මේ මස 20 වන දා විශ්‍රාම යාමට නියමිත ය.

ඔහුගෙන් පුරප්පාඩුවන පොලිස්පති ධූරය සදහා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙකු අතර සටනක් පවතින බව මාධ්‍ය වාර්තා කරයි.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්,
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස් පතිනායක යන අය
ඔවුන් තිදෙනා ය.

මොවුන් තිදෙනා වෙනුවෙන් ජ්‍යේෂ්ඨ අමාත්‍යවරු කිහිප දෙනෙකුම ජනාධිපතිවරයාට කරුණු දක්වා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × four =