පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයෝ
අද කොළඹ එති.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් අද දිනයේ දී කොළඹට කැදවා ඇති බව වාර්තා වේ.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙසේ ඔවුන් කොළඹට කැදවා ඇති බවයි පැවසෙන්නේ.