පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයෝ අද කොළඹ එති.

0
300

පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයෝ
අද කොළඹ එති.


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයේ දිස්ත්‍රික් නායකයන් අද දිනයේ දී කොළඹට කැදවා ඇති බව වාර්තා වේ.
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙසේ ඔවුන් කොළඹට කැදවා ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × three =