“පොහොට්ටුවේ
දිස්ත්‍රික් ප්‍රථමයන්ට
ඇමති දූර
දෙනවානම් හොදයි.”
මහින්ද.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දී පොහොට්ටු පක්ෂයෙන් තරග කර, අදාල දිස්ත්‍රික්කයන් හී ප්‍රථමයන් වූවන් හට අමාත්‍ය දූර ලබා දීම සුදුසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
ඔහු මාධ්‍යවේදීන් හමුවේ මේ බව පවසා ඇත්තේ, ඊයේ ජයසිරිමා බෝධිය වැද පුදා ගැනීම සදහා අනුරාධපුරයට ගිය අවස්ථාවේ දී ය.