පොහොට්ටුවේ මන්ත්‍රීවරු 200 ක්
වෙන පක්ෂවලින් ඉල්ලති..!
මාර්තු නමවන දා පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය සදහා වෙනත් පක්ෂවලින් තරග වැදීමට නාමයෝජනා භාර දී තිබුණු පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු දෙසියක් පක්ෂයෙන් නෙරපූ බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.