පොහොට්ටුවේ
සුදර්ශනී-අනුර ප්‍රියදර්ශන-
චන්දිම වීරක්කොඩි සහ ජයරත්න හේරත්
සජිත්ලා සමග එක්වෙයි.
පොහොට්ටු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, ජයරත්න හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා සහ චන්දිම වීරක්කොඩි යන අය විපක්ෂ නායක සජිත් ප්‍රේමාදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන සන්ධානය සමග සන්ධානගත වී ඇති බව වාර්තා වේ.