පොහොට්ටු පක්ෂයේ වෘත්තීය සමිති නායකයා ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාධරයන් 20 කට ඛණිජතෙල් නීතිගත සංස්ථාව තහනම් කලාපයක් වෙයි.

0
301

පොහොට්ටු පක්ෂයේ වෘත්තීය සමිති නායකයා
ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාධරයන් 20 කට
ඛණිජතෙල් නීතිගත සංස්ථාව තහනම් කලාපයක් වෙයි.

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සදහා බාධා සිදු කළ බවට චෝදනා කරමින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තුළ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති කිහිපයක නායකයන් ඇතුළු එම ක්‍රියාධරයන් විසි දෙනෙකුට ආයතන පරිශ්‍රය තහනම් කලාපයක් බවට පත් කරමින් එහි මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් ලිපි නිකුත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 5 =