පොහොට්ටු ප්‍රබලයෝ චීන තානාපති හමුවෙති.

0
216

පොහොට්ටු ප්‍රබලයෝ
චීන තානාපති හමුවෙති.


හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටු පක්ෂයන් ප්‍රබලයන් සහ මෙරට චීන තානාපතිවරයා අතර හමුවක් අද දිනයේ දී සිදුව තිබේ.

මෙහිදී චීනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් සදහා වීසා නිකුත් කිරීම සහ චීන සංචාරකයන් සදහා ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡා කළ බව පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් බණ්ඩාර මහතා පවසයි.

මහින්ද රාජපක්ෂ – රංජිත් බණ්ඩාර – ගාමිණී ලොකුගේ – පවිත්‍රා වන්නිආරච්චි සහ රමේෂ් පතිරණ යන අය මෙම හමුව සදහා සහභාගී වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + ten =