පොහොට්ටු පාක්ෂිකයන් පිරිසක් බේරේ වැවට තල්ලු කළ තවත් කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරගත කරයි.

0
87

පොහොට්ටු පාක්ෂිකයන් පිරිසක්
බේරේ වැවට තල්ලු කළ තවත් කාන්තාවක්
සැප්තැම්බර් එක දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.

මැයි නම වන දා ගාළු මුවදොර ගෝඨා ගෝ ගමට එල්ල වූ මැර ප්‍රහාරයට පසුව පොහොට්ටු පක්ෂ ආධාර කරුවන් පිරිසක් බේරේ වැවට තල්ලු කළ බව කියන කාන්තාවක් සැප්තැම්බර් 01 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මීට පෙර පසුගිය 23 වන දා දිනයේ දී ද පොහොට්ටු පක්ෂ ආධාර කරුවන් පිරිසක් බේරේ වැවට තල්ලු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් දෙදෙනා අගෝස්තු මාසයේ 26 වන දා දක්වා රක්ෂි බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − 9 =