පෝර්ට් සිටියේ විදේශ ආයෝජන සදහා වෙන් කර තිබෙන බිම් කොටස් ගණන 74 යි. මෙතෙක් ආයෝජකයන් මිලදීගෙන ඇති බිම් කොටස් ගණන 06 යි.

0
212

පෝර්ට් සිටියේ විදේශ ආයෝජන සදහා වෙන් කර තිබෙන
බිම් කොටස් ගණන 74 යි.
මෙතෙක් ආයෝජකයන් මිලදීගෙන ඇති බිම් කොටස් ගණන 06 යි.


පොර්ට් සිටි ව්‍යාපෘතියේ විදේශ ආයෝජකයන් සදහා වෙන් කර තිබෙන බිම් කොටස් 74 න් මේ දක්වා විදේශීය ආයෝජකයන් විසින් හිමිකරගෙන තිබෙන බිම් කොටස් ප්‍රමාණයක් 06 ක් පමණක් බව දේශප පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව බිම් කොටස් 74 න් බිම් කොටස් 68 ක් සදහා මෙතෙක් කිසිදු ආයෝජකයෙක් පැමිණ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × two =