බණ්ඩි පොහොර මිලදී ගැනීම සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අපේ වී ගොවියන්ට රුපියල් බිලියන අටක්..!

0
88

බණ්ඩි පොහොර මිලදී ගැනීම සදහා
ආසියානු සංවර්ධන බැංකුවෙන්
අපේ වී ගොවියන්ට රුපියල් බිලියන අටක්..!

මහ කන්නය සදහා අවශ්‍ය බණ්ඩි පොහොර මිලදී ගැනීමට වී ගොවියන්ට උපරිම රුපියල් විසිදහසක මූල්‍ය ආධාරයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව හෙක්ටයාරයක් හෝ ඊට අඩුවෙන් වගා කරන වී ගොවීන් සදහා රුපියල් දස දහසක්ද හෙක්ටයාර එකට වඩා වැඩියෙන් වගා කරන වී ගොවියන් සදහා රුපියල් විසි දහසක් ද වශයෙන් වී ගොවියන් වෙත ලබා දීමට නියමිතය.

ගොවි පවුල් ලක්ෂ 12 කට මෙම ප්‍රතිලාභය ලැබෙනු ඇත. මේ සදහා වැය වන මුදල රුපියල් බිලියන අටකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + 11 =