බදාදා සජබ ය පාර්ලිමේන්තුව වර්ජනය කරයි.

0
128

බදාදා සජබ ය
පාර්ලිමේන්තුව
වර්ජනය කරයි.


එළැඹෙන බදාදා දිනයේ පැවැත්වීමට නියමිත සිව්වන සභාවාරයේ පළමු රැස්වීමේ දිනය වර්ජනය කරන බව සමගි ජන බලවේගය පවසයි.

ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේ වාරාවසනාක කළ බැවින් එදින පාර්ලිමේන්තුව විවෘත වන්නේ ජනාධිපති වරයා විසින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

එම අවස්ථාව මෙන්ම ඊට පසුව, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබදව පැවැත්වීමට නියමිත විවාදයද වර්ජනය කරන බව සජබය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven + eight =