බදියුදීන් නිදොස්කොට නිදහස්…!

0
545

බදියුදීන් නිදොස්කොට නිදහස්…!


අවතැන් වූ පුද්ගලයන් දොළොස් දහසකට ආසන්න පිරිසක් 2019 ජනාධිපතිවරණයේ දී පුත්තලමේ සිට සිලාවතුර දක්වා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ප්‍රවාහන කිරීම හේතුවෙන් රුපියල් මිලියන 9.5 කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා කරමින් රිෂාද් බදියුදීන්ට එරෙහිව පවරා තිබුණු නඩුවෙන් ඒ මහතා නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

බදියුදීන්ට අමතරව තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − seven =