බන්ධනාගාර නිළධාරීන් තමන් නිරුවත්කළ බවට තිළිනි ප්‍රියමාලීගෙන් මානවහිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

0
629

බන්ධනාගාර නිළධාරීන්
තමන් නිරුවත්කළ බවට
තිළිනි ප්‍රියමාලීගෙන්
මානවහිමිකම් කොමිසමට
පැමිණිල්ලක්.

බන්ධනාගාර නිළධාරීන් තමන් සම්පූර්ණයෙන්ම නිරුවත් කර ශරීරයේ රහස් ප්‍රදේශ පවා පරීක්ෂා කළ බවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණී ප්‍රියමාලී ඇගේ නීතීඥයන් මාර්ගයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙන බව වාර්තා වේ.

පරීක්ෂාව අතර තුර දී සිය ශරීරයට තුවාල සිදුව ඇති බවත් තමන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවත් ඈ පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 3 =