බලන්ගොඩ කාශ්‍යප හාමුදුරුවෝ
අත් අඩංගුවට ගනී.
ජන අරගලයේ මුල් පෙලේ ක්‍රියාකාරී බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් වූ බලන්ගොඩ කාශ්‍යප හාමුදුරුවෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මහජන විරෝධතාවය අතරතුර බලහත්කාරයෙන් අරලිය ගහ මන්දිරයට ඇතුළු වූ බවට චෝදනා කරමින් උන්වහන්සේ මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ.
උන්වහන්සේ අගෝස්තු 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.