බලශක්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජනයට ඕස්ටේ්‍රලියාව සූදානම්.

0
96

බලශක්ති සහ
අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජනයට
ඕස්ටේ්‍රලියාව සූදානම්.

බලශක්ති සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජනය සදහා ඔස්ටේ්‍රලියාව සූදානම් බව මෙරට ඕස්ටේ්‍රලියානු මහකොමසාරිස්වරයා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතාට දැනුම් දී තිබේ.

පෝල් ස්ටීවන්, මෙරට ඕස්ටේ්‍රලියානු නව මහකොමසාරිස්වරයා ලෙස පත්වීම් ලබා පැමිණ තිබේ.

ඔහු සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවති හමුවක දී ඕස්ටේ්‍රලියානු මහකොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =