බස්නාහිර අපරාධ මඩින්න නියෝජ්‍ය පොලිස්පති ප්‍රිශාන්ත ජයකොඩි කැදවයි…!

0
391

බස්නාහිර අපරාධ මඩින්න
නියෝජ්‍ය පොලිස්පති
ප්‍රිශාන්ත ජයකොඩි කැදවයි…!


බස්නාහිර පළාත තුළ වර්ධනය වෙමින් තිබෙන අපරාධ මර්දනය කිරීම සදහා පොලිස්පතිවරයා බ්විින් නියෝජ්‍ය පොලිස්පති ප්‍රිශාන්ත ජයකොඩි මහතා කැදවා ඇති බව වාර්තා වේ.

ප්‍රිශාන්ත ජයකොඩි ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටිය දී ඔහුගේ උදහසට ලක් ව සිටි නිළධාරියෙකි.

ඔහුට එල්ල වූ දේශපාලන බලපෑම් කොතරම් ප්‍රබල වී ද යත් ඔහු පොලිස් සේවය අත්හැර ඕස්ටේ්‍රලියාව බලා පිටත්ව ගිය බව පැවසේ.

ඔහු නැවත දිවයිනට පැමිණියේ 2015 වසරේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve − nine =