බස් රථය මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුරෙන් මිය ගිය අයගේ පවුල්වලට ලක්ෂ පහ බැගින් ලබා දීමේ තීරණයක්.

0
159

බස් රථය මතට
ගසක් කඩා වැටී සිදු වූ අනතුරෙන් මිය ගිය
අයගේ පවුල්වලට
ලක්ෂ පහ බැගින්
ලබා දීමේ තීරණයක්.

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් මියගිය අයගේ පවුල් වෙත, එක් පවුලකට රුපියල් ලක්ෂ පහ බැගින් වූ මූල්‍යාධාරයක් ලබා දෙන ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවාහන අමාත්‍යංශයට උපදෙස් දී තිබේ.

බස් රථය මතට ගස කඩා වැටීමෙන් සිදු වූ අවාසනාවන්ත අනත-ුරෙන් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 + twelve =