බහුදින ධීවර යාත්‍රාවක නැගී රටින් පිටවෙන්ඩ උත්සාහ කළ 85 ක් නාවික හමුදා භාරයට..!

0
91

බහුදින ධීවර යාත්‍රාවක නැගීරටින් පිටවෙන්ඩ උත්සාහ කළ 85 ක්
නාවික හමුදා භාරයට..!

බහුදින ධීවර යාත්‍රාවක නැගී රටින් පිටවීමට උත්සාහ කළ 85 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව විසින් පිරිස ඔවුන් භාරයට ගෙන ඇත්තේ මඩකලපුවට ආසන්න මුහුදේදී ය.

නාවික හමුදාව භාරයට පත් පුද්ගලයන් අතර පිරිමි මිනිසුන් 60 ක් කාන්තාවන් 14 ක් සහ දරුවන් 11 දෙනෙකු සිටින බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − 10 =