News බ්රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි. By Editor - October 20, 2022 0 253 Facebook Twitter Pinterest WhatsApp බ්රිතාන්ය අග්රාමාත්යවරියඉල්ලා අස්වෙයි. බ්රිතාන්ය අග්‍රාමාත්‍යවරිය ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලිස් ටේරස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූයේ සැප්තමැබ්මර් මාසයේ 08 වන දා ය.