‘බාධක ජයගන්නා හැටි සියළු පක්ෂ කැදවා සාකච්ඡා කරනවා.’ මැතිවරණ කොමිසමේ සභාපති.

0
119

‘බාධක ජයගන්නා හැටි
සියළු පක්ෂ කැදවා
සාකච්ඡා කරනවා.’
මැතිවරණ කොමිසමේ සභාපති.


මාර්ත-ු නම වන දා පැවැත්වීමට නියමිත පලාත් පලාන මැතිවරණය සදහා එල්ල වී තිබෙන බාධක ජය ගැනීමේ මාර්ග පිළිබදව සියළු පක්ෂ කැදවා සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචි හේවා මහතා පවසා තිබේ.

විශේෂයෙන්ම මැතිවරණය පැවැත්වීමට අදාලව මුදල් ලබා ගැනීමේ දැඩි අර්බුදයකට මැතිවරණ කොමිසම මුහුණ දී සිටින බව ඒ මහතා පවසයි.

මහා භාණ්ඩාගාරයෙන් මැතිවරණ කොමිසමට ලැබුණු මුදල් මේ වන විටත් අවසන් ව ඇති අතර තවත් කෝටි තිහක මුදලක් ඉල්ලා සිටීමට නියමිත බව පැවසේ.

මේ සියළු කරුණු පිළිබදව සාකච්ඡා කිරිම සදහා එළැඹෙන දා හතර වනදා සියළු පක්ෂ සමග හමුවක් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + five =