බීමතින් රියපදවා අනතුරක් සිදු කිරීම; හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අත්අඩංගුවට..!

0
791

බීමතින් රියපදවා අනතුරක් සිදු කිරීම.
හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
රවී සෙනෙවිරත්න අත්අඩංගුවට..!


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක මෙන්ම හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ රවි සෙනෙවිරත්න මහතා වැල්ලවත්ත පොලිසියි මගින් ඊයේ රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ඔහු බීමතින් රිය පදවා සිදුකළ අනතුරක් සම්බන්ධයෙනි.

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ රථයේ ගැටී තවත් රථ දෙකකට අනතුරක් සිදුව ඇති අතර, අනතුරෙන් ජීවිත හානි සේ වෙනත් ශාරීරික තුවාල කිසිවෙකු-ට සිදුව ඇති බවක් වාර්තා නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen + 4 =