බුකර් සම්මානය දිනූ ශෙහාන් කරුණාතිලකට ජනපති රනිල්ගෙන් සුබ පැතුම්.

0
171

බුකර් සම්මානය දිනූ ශෙහාන් කරුණාතිලකට
ජනපති රනිල්ගෙන් සුබ පැතුම්.


බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ ලේඛක ශෙහාන් කරුණාතිලකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පතා ඇති බව වාර්තා වේ.

ශෙහාන් කරුණාතිලක ලියූ The Seven Moons of Maali Almeida නම් නවකතාව මෙවර බුකර් සම්මානය දිනා ගත්තේ ය.

ඔහු කීර්තිමත් බුකර් සම්මානයෙන් පිදුම් ලැබූ දෙවන ශ්‍රී ලාංකිකයා වෙයි.

මීට පෙර ද ඉන්ග්ලිෂ් පේෂන්ට් නවකතාව වෙනුවෙන් මයිකල් ඔන්ඩච්චි බුකර් සම්මානය දිනාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 1 =