බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂ සභාපති සහ ඔහුගේ සහෝදරයා ජී.අයි. බට උස්සා හසු වෙති. දෙදෙනාම හිරේ දමයි.

0
156

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂ සභාපති සහ
ඔහුගේ සහෝදරයා ජී.අයි. බට උස්සා හසු වෙති.
දෙදෙනාම හිරේ දමයි.


බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ සහ ඔහුගේ වැඩිමල් සහෝදරයා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ, ජල ව්‍යාපෘතියක් වෙනුවෙන් ගෙන ආ ජී.අයි. බට යම් ප්‍රමාණයක් හොරකම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − three =