බොයිං සමාගම ලංකාවට..! ඇමරිකානු තානාපතිනිය මැදිහත් වෙයි.

0
389

බොයිං සමාගම ලංකාවට..!
ඇමරිකානු තානාපතිනිය මැදිහත් වෙයි.

කීර්තිමත් ගුවන් යානා නිෂාපාදන සමාගමක් වන බෝයිං සමාගම ලංකාවට ගෙන ඒම සදහා කටයුතු කරමින් සිටින බව මෙරට ඇමරිකානු තානාපතිනිය පවසයි.

බෝයිං ඇමරිකානු සමාගමකි.

ලංකාවේ පුද්ගලික අංශය හා එක්ව කටයුතු කිරීමේ හැකියාව පිළිබදව සොයා බලන ලෙස තමන් බෝයිං සමාගමේ අවධානය යොමු කළ බව තානාපතිනිය පවසයි.

ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් එවැනි උත්සාහයන් අවශ්‍ය බවද තානාපතිනිය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 3 =