බෝක්කුවට වැටී පාසල් දරුවකු මිය යාම..! වගකිව යුත්තේ කවුද..? මානවහිමිකම් කොමිසම විමර්ෂණ අරඹයි.

0
139

බෝක්කුවට වැටී පාසල් දරුවකු මිය යාම..!
වගකිව යුත්තේ කවුද..?
මානවහිමිකම් කොමිසම විමර්ෂණ අරඹයි.


ධාරාණීපාත වර්ෂාව මධ්‍යයේ කුරුණෑගල වැහැර ප්‍රදේශයේ දී අනාරක්ෂිත බෝක්කුවකට ඇද වැටී පාසල් දරුවකු මිය යාම පිළිබදව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ෂණයක් අරඹා ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඊට වගකිව යුතු සියළු පාර්ශ්වයන් කොමිසම හමුවට කැදවන බව මානව හිමිකම් කොමිසම උපුටා දක්වමින් අද වෙළද පොළට නිකුත්ව තිබෙන අරුණ පුවත්පත වාර්තා කරයි.

කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු පසුගිය පස්වැනිදා පාසල නිමවී නිවස බලා එමින් සිටියදී අනාරක්ෂිත බෝක්කුවකට වැටී මිය ගියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 8 =