භූමිකම්පාවෙන් මියගිය ගණන 3500 ඉක්මවා යයි.

0
94

භූමිකම්පාවෙන් මියගිය ගණන
3500 ඉක්මවා යයි.


සිරියාවට සහ තුර්කියට බලපෑ භූමිකම්පාවෙන් මියගිය පුද්ගලයන් ගණන 3500 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

භූමිකම්පාව වැඩිම විනාශයක් සිදුකර තිබෙන්නේ තුර්කියටයි. තුර්කි වැසියන් 2300 කට වඩා වැඩි පිරිසක් භූමිකම්පාවෙන් මියගොන් ඇති බව පැවසේ.

ජර්මනිය – ස්විට්සර්ලන්තය එක්සත් ජනපදය ඇතුළු රටවල රැසක් මුදා ගැනීමේ කණ්ඩායම් තුර්කියට සහ සිරියාවට පිටත්කර යවා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − eight =