භූමිකම්පාවෙන් මියගිය ගණන 15000 ඉක්මවා යයි.

0
57

භූමිකම්පාවෙන් මියගිය ගණන
15000 ඉක්මවා යයි.


තුර්කියට සහ සිරියාවට බලපෑ මාරාන්තික භූමිකම්පාවෙන් මිය ගිය ගණන පහළොස් දහස ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

මුදා ගැනීමේ මෙහෙයුම් අවශ්‍ය වේගවත් භාවයෙන් යුත-ුව සිද්ධ නොවන බවට විවේචන එල්ල වී ඇති අතර ආපදා තත්ත්වයකට මුහුණ දීම සදහා පෙර සූදානමද ඉතා දුර්වල මට්ටමක පැවතී ඇති බවද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 + 1 =