භූමිකම්පාවෙන් මිය ගිය ගණන 25,000 ඉක්මවා යයි.

0
60

භූමිකම්පාවෙන් මිය ගිය ගණන
25,000 ඉක්මවා යයි.


තුර්කියට සහ සිරියාවට බල පෑ මාරාන්තික භූමි කම්පාවෙන් මිය ගිය ගණන විසි පන් දහස ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

ඒ මහා විනාශය සිදු වී දැනට දින හයකි.

සුන්බුන් අතර සිර වී සිටින මිය නොගිය මිනිසුන් තවමත් හමු වන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − four =